Tuesday, October 16, 2018

Sri Lankan Troditional Dancing

 

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය හා ඉතිහාසය

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය එහි ස්වදේශී ජනයා (වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රික (යකඩ වැඩ වල නිරත වුවත්)) මත රදා පවතී. තෙල්මේ නර්තනයෙහි ඉතිහාස කථාව රාවණ රජු සමය තෙක් එනම් මීට අවුරුදු 5000 තරම් ඈතට දිවෙයි.සිංහල පුරාවෘත්තයන්ට අනුව මහනුවර උඩරට නර්තනකරුවන්ගේ සම්භවය අවුරුදු 2500 කට ඉහත දී විසූ රජවරයකුගේ ඉන්ද්‍රජාල චාරිත්‍රයක් තුළින් ගොඩ නගා ඇත. ඉපැරණි පුරාවෘත්තයක් වන "මහාවංශය" සදහන් පරිදි විජය රජතුමන් වර්ෂ 543 ශ්‍රී ලංකාවට පා තැබු විට ඔහුට මංගල උත්සවයක සංගීත හා නර්තන ශබ්දය ඇසි ඇත. ( මෙම විජය උතුර ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ තම්මැන්නා නම් ප්‍රදේශය යටත් කර ගන්නා ලදී. නමුත් පසු කාලීනව මෙම ප්‍රදේශය රටේ පාලකයා බවට පත්වූ පණ්ඩුකාභය රජ විසින් නැවත අත්පත් කර ගන්නා ලදී.

No comments:

Post a Comment

වන්නම්

වන්නම්  යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි. පසු කලෙ...